0

Shopping cart

Close

No products in the cart.

OUR iNSTRUCTOR

Become an Instructor & Teach what you know

ඔබත් සාර්ථක ඔන්ලයින් ව්‍යවසායකයෙක්ද? නැත්නම් ඔන්ලයින් බිස්නස් වල යම් ක්ෂේත්‍රයකට අදාළව තහවුරු කළ අත්දැකීම් ඇති ප්‍රවීණයෙක්ද? ඔයාගේ දැනුම අනිත් අයත් එක්ක බෙදාගෙන, එයාලගේ ඉලක්ක ජය ගන්න උදව් කරන්න ඔයාට ආසාවක් තියෙනවද? එහෙනම්, eExpertz Academy ඔයාලට ආරාධනා කරනවා අපේ කැපවූ උපදේශකවරුන්ගේ පවුලට එකතු වෙන්න!

Share Your Expertise

ඔබේ Course එක සාර්ථක කරගන්න අවශ්‍ය Platform එක, තාක්ෂණික උදව්ව සහ Marketing සහයෝගය අපි ලබා දෙනවා.

Expand Your Field

ඔබේම කාල සටහනකට අනුව, දැනට කරන වැඩවලට බාධාවක් නොවෙන විදියට Video Lesson පාඨමාලාවක් නිර්මාණය කරන්න .

Earn Income

ඔබේ වටිනා අත්දැකීම් පදනම් කරගෙන Course හදලා උගන්වලා අලුත් ආදායම් මාර්ගයක් හදා ගන්න.

BECOME AN INSTRUCTOR

How to become an instructor?

Step 1: Submit Your Application

eEXpertz Academy හි Instructor කෙනෙක් වීමට නම් ඔබ පලමුව ඔබේ නම, Email එක සහ Whatsapp Number එක ඇතුලත් කරමින් පහත දක්වා ඇති Form එක පිරවිය යුතුය. එහිදී ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන ආකාරය සම්බන්ධව පාඨමාලාව නිර්මාණය කරන්නෙ කුමන ක්ශේත්‍රයෙන් ද යන්න Message Box තුල ඇතුලත් කල යුතුය.(මෙහිදී ඔබ උගන්වන අන්තර්ජාලයෙන් මුදල් ඉපැයීම සම්බන්ධව ක්‍රමවේදයන් 100% ක් ප්‍රායෝගික සහ ලෝකයේ පිලිගත් නීති විරෝධි නොවන ක්‍රම විය යුතුය.)  එමෙන්ම එය ඉගැන්වීමට ඔබට ඇති සුදුසුකම් වගේ දේවල් ඇතුලත් කල යුතුය.

ඉන්පසු අපේ කණ්ඩායම ඔයාගේ අයදුම්පත පරීක්ශා කරනවා, ඒක අපේ Academy එකේ ප්‍රමිතීන්ට සහ පාඨමාලා අවශ්‍යතාවලට ගැලපෙනවද කියලා.

ඔයාගේ Profile එක හොඳට ගැලපෙනවා නම්, අපි ඔයාගෙ WhatsApp Number එක හරහා ඔබට ඒ බව දැනුම් දෙනවා. ඔබේ අයදුම් පත පරීක්ෂා කිරීමට පැය 36 කට නොඅඩු කාලයක් ගත වන බව කරුණාවෙන් සලකන්න.

පාඨමාලව නිර්මාණය කිරීමට අපේ පැත්තෙන් අනුමැතිය හම්බුනාට පස්සෙ ඔබ පාඨමාලාව උසස් තත්වයේ Video Lessons ලෙස පැහැදිලිව කොටස් කරමින් නිර්මාණය කල යුතුය. පාඨමාලාව නිර්මාණය කිරීමේදි ඔබ ඇතුලත් කල යුතු සහ ඇතුලත් නොවන කරුණු සම්බන්ධව අපි ඔබව දැනුවත් කරනවා. පාඨමාලාව අනිවාරෙන්ම ඉතා උසස් මට්ටමේ Microphone, Presentations භාවිතා කරමින් නිර්මාණය කිරීමට ඔබ වග බලාගත යුතුය. අවශ්‍යනම් ඊට අපගේ සහාය ඔබට ලබා ගත හැකියි

ඔබ පාඨමාලව නිර්මාණය කල පසු එය ඔබට ඔබේ Instructor Dashboard එක හරහා මෙම eExpertz Platform එකට එකතු කල යුතුය. එහිදී ඔබට අපගේ තාක්ෂණික සහය අනිවාර්‍යයෙන් ලැබෙනු ඇත. ඔබේ පාඨමාලාව Launch කල පසු අප එය අපගේ සියලු Social Media Platform තුල ප්‍රචාරය කරමින් ප්‍රවර්ධන කටයුතු ආරම්භ කරන අතර එමගින් ලැබෙන Course Enrolled සංඛ්‍යාව ඔබට ඔබේ Instructor Dashboard එකෙන් දැක බලා ගත හැකිය. පාඨමාලව අලෙවි වන විට ඔබට ලැබිය යුතු Commission Fee එක සති දෙකකට වරක් ඔබේ බැංකු ගිණුමට ලැබෙනු ඇත. ඔබේ ආදායම් අය විය යුතු ආකරය ගැන අපි ඔබට පියවර 2 හිදි දැනුම් දෙන්නෙමු.

BECOME AN INSTRUCTOR

Ready To Teach A Course?

Becoming an instructor at eExpertz Academy is a straightforward process designed to bring toptier talent to our students.

Please login to send your request!