0

Shopping cart

Close

No products in the cart.

Welcome to eExpertz

About eExpertz Academy

eExpertz Academy කියන්නේ Online Business ලෝකේ Success වෙන්න ඔයාට උදව් කරන, රජයේ ලියාපදිංචි කරපු අධ්‍යාපන ආයතනයක්. අපි 2022 ඉඳන් වැඩ කරනවා. මේ වෙනකොට දහස් ගාණක් ළමයිගේ හීන හැබෑ කරගන්න අපි උදව් කරලා තියෙනවා.

දැනට තියෙන Course වලට අමතරව, අනාගතයේදී තවත් ගොඩක් Online Business ගැන හරිම විදියට කියලා දෙන Course eExpertz Academy Platform එකට එකතු කරන්න අපි දිගටම මහන්සි වෙනවා. අපේ ඉලක්කය තමයි ඔයාට  Online ආදායමක් හදා ගන්නයි, ඒක දියුණු කර ගන්නයි ඕන කරන දැනුමයි, උදව්වයි දෙන එක.

Student enrolled
50 +
Course completed
30 +
Satisfaction rate
90 %
Our Staff
200 +

eExpertz Academy

Why We are Special

Learn From Expert Instructors

Alibaba Selling, Digital Products Reselling, Monetization වගේ අපේ හැම Course එකක්ම උගන්වන්නේ, ඒ ඒ ක්ෂේත්‍රවල හොඳටම දන්න, සැබෑ Success එකක් ලබපු, අවුරුදු ගාණක අත්දැකීම් තියෙන ප්‍රවීණයෝමයි. එයාලගේ ප්‍රායෝගික ක්‍රමයි, රහස් ටිකයි ඔයාටත් ඔයාගේ Success එකට යන්න පාර පෙන්නයි. මේක නිකන් ඉගෙන ගන්නවා නෙවෙයි, ඔයාගේ අනාගතයට කරන හොඳ ආයෝජනයක්.

අපේ හැම Course එකකින්ම ඔයාලා ඉගෙන ගන්නේ දැනට ලෝකයේ හොඳටම පිළිගත්, සාර්ථක Online සල්ලි හොයන ක්‍රම විතරයි. නිකන් කතන්දර නෙවෙයි, ඇත්තටම ප්‍රතිඵල ගන්න පුළුවන් දැනුමයි අපි දෙන්නේ.

ඔයාට ඕනෑම වෙලාවක, ඕනෑම තැනක ඉඳන්, ඔයාගේම වේගෙන් ඉගෙන ගන්න පුළුවන්. අපේ Course ඔක්කොම තියෙන්නේ සුපිරි කොලිටි Video Lessons විදියට.

Video Lessons වලට අමතරව, ඔයාට උදව් කරන්න අපි හැම මාසෙකම සජීවී Zoom Sessions තියනවා. මේවායින් ඔයාට ගුරුවරුන් එක්ක කෙලින්ම කතා කරන්න, ප්‍රශ්න අහන්න, අනිත් ළමයි එක්ක අදහස් බෙදා ගන්න අවස්ථාව ලැබෙනවා.

CHOOSE FROM ANY THESE

Ready To Teach A Course?

There are millions of people out there who want to learn from creatives like you. If you love to teach and share what you know, Eduma is a unique place to do just that.