0

Shopping cart

Close

No products in the cart.

Monetization Master Course

WhatsApp Image 2025-07-27 at 20.29.57
Price
රු7,990.00 රු4,900.00
Delivery typePrivate 1-1 Capacity200 Students Level All levels Duration Lifetime access 23 Lessons Language Sinhala
Description

🤔 මේ පාඨමාලාව ඇත්තටම මොකටද ? මොනවද ඉගෙන ගන්න ලැබෙන්නේ ?

✅ මේ Course එක YouTube, Facebook, Tiktok කියන Platform තුනටම අපි හදන Content (Videos, Photos) දාලා ඒ Platform වලම තියෙන Monetization Programs හරහා සල්ලි හොයන විදිය කියල දෙන 3 in 1 Course එකක්. 🔥

✅ ඒ කියන්නේ මේ පාඨමාලාව කරපු කෙනෙකුට YouTube විතරක් නෙවෙයි.. දැනට ලංකාවට Available නැති ඒත් දැනටමත් ලංකාවේ සුලු පිරිසක් විතරක් රහසිගතව ඩොලර් දහස් ගණන් උපයන Facebook, Tiktok Monetization Programs ගැනත් A to Z ( පිටරට Accounts හදාගෙන මේ වැඩේ පටන් ගන්න තැන ඉදලා, ඔයා හොයන ඩොලර් ලංකාවේ ඔයාගේ බැංකුවට ගන්න තැන වෙනකන්ම ) මේ පාඨමාලාව හරහා ඉගෙන ගන්න ලැබෙනවා.

✅ පාඨමාලාව තියෙන්නේ Video Series එකක් විදියට. ඒක නිසා නොතේරෙන තැන් ඔයාට නැවත නැවත බලන්න පුලුවන්. ඒ වගේම ඔයාට දවසක් ඇතුළත මේ ටික බලලා වැඩේ පටන් ගන්න පුලුවන්. Videos බලලා ඔයාට නොතේරෙන මොනවාහරි තිබුණොත් අපේ Support Team WhatsApp Number එකට Message එකක් දාලා Support එක ගන්න පුලුවන්. අපි ඕනම ප්‍රශ්නෙකට පැය 24 ඇතුළත විසදුම් දෙනවා❗

මේ පාඨමාලාව හරහා ඔයාට නොමිලේ ලැබෙන දේවල් ❗

✅ අපේ පාඨමාලාවට සම්බන්ධ වෙන හැමෝටම රුපියල් 1000/= වටිනා Canva Pro Account එකක් නොමිලේ ලැබෙනවා. මේ Canva Pro එකෙන් ඔයාට කිසිම මහන්සියක් නැතුව ලේසියෙන්ම Graphic Design වැඩ කරගන්න පුලුවන්. ඒ කියන්නේ Youtube එකට Thumbnail හදන එක, Facebook එකට Post හදන එක වගේ දේවල්.

✅ ඒ වගේම අපේ පාඨමාලාවට සම්බන්ධ වෙන හැමෝටම අවුරුද්දට රුපියල් 15,000/= වියදම් කරල මිලදී ගන්න වෙන Capcut Pro නොමිලේ භාවිතා කරන විදිය කියලා දෙනවා. ඉතින් මේ Capcut Pro එක වැදගත් වෙන්නේ ඔයාලට Videos Edit කරගන්න. ඇත්තටම මේ Tool එක Video Editing ගැන කිසිම දැනුමක් නැති කෙනෙකුට නිධානයක්. මේකෙන් Professional Level එකටම ඉතාම කෙටි කාලෙකින් අපේ Video Contents Edit කරගන්න පුලුවන්. ඒ දේවල් ඔක්කොම අපි අපේ Course එකේදි කියලා දෙනවා.

✅ මේ දෙකට අමතරව තව වැදගත් දෙයක් මේ පාඨමාලාව හරහා ඔයාට නොමිලේ ලැබෙනවා. ඒ තමයි Ebay වගේ Sites වල 10$-15$ විකුණන Tiktok Foreign Sim එකක් වෙනත් විදියකට නොමිලේ කිසිම වියදමක් නැතුව ඔයාගේ ගෙදරටම ගෙන්වගන්න විදිය අපි කියලා දෙනවා. ඒ හරහා තමයි අපි Tiktok Monetization Eligible රටකට Account එක හදාගන්නේ.

Target Audiences
  • දැනටමත් Job එකක් කරන කෙනෙකුට Passive Income එකක් හදාගන්න.
  • ගෙදරට වෙලා ඉන්න කෙනෙකුට තමන්ගේ කාලෙන් වැඩක් ගන්න.
  • දැනටමත් Youtube කරන කෙනෙකුට Facebook සහ Tiktok Monetization ගැන ඉගෙන ගන්න
  • - තාම Study කරන කෙනෙකුට තමන්ගේ වියදම් හොයාගන්න.
  • - Job එකෙන් අයින් වෙලා ඉන්න කෙනෙකුට තමන්ගෙම දෙයක් පටන් ගන්න
FAQs
ඔව්, ඔයා මේ දේවල් ගැන 0 Knowledge එකක් තියෙන කෙනෙක් වුණත්, අපේ Course එකේ Videos ටික බලලා වැඩේ කරන විදිය ගැන A to Z දැනුම ගන්න පුලුවන්. ඒ වගේම Course එකෙන් පස්සේ ඕනම වෙලාවක අපේ Whatsapp Number එකට Message එකක් දාලා Support එක ගන්නත් පුලුවන්.
ඔව් මේ වැඩේ ඔයාට Phone එකෙන් පටන් ගන්න පුලුවන්. පස්සේ Revenue එකක් එනකොට Computer එකක් අරගෙන වැඩේ ලේසි කරගන්න පුලුවන්.
නැහැ, මේ දේ අපේ පාඨමාලාවට සම්බන්ධ වුණු අයට කිසිම වියදමක් නැතුව කරගෙන යන විදිය අපි උගන්වනවා. මේ වැඩේදි ඕනි කරන සමහර Paid Apps, Tools පවා අපි අපේ Studentsලට නොමිලේ රුපියලක්වත් නොදී පාවිච්චි කරන විදිය කියලා දෙනවා.
ඔව්, ඔයාට Video එකක් හදන්න, Post එකක් හදන්න කිසිම දැනුමක් නැති කෙනෙක් වුණත්, ඒ වැඩේට ඕනි කරන අත්‍යවශ්‍ය දැනුම අපේ පාඨමාලාවේ වෙනම Module එකක් හරහා අපි කියලා දෙනවා. ඒ වගේම Graphic Design වලට Rs.1000 වටින Canva Pro Account එකක් සහ Video Editing වලට 15,000/= Yearly වෙන Capcut Pro නොමිලේ පාවිච්චි කරන්න හැකියාව ලැබෙනවා.
- ලංකාවේ ඉදලා Facebook සහ Tiktok වලට Videos, Photos දාල ඒව Dollar කරන්න දැනට ක්‍රම කිහිපයක් තියෙනවා. ලංකාවේ මේ ගැන දන්න කට්ටිය අඩුයි. ඒ දන්න අයත් කවුරුත් මේවා කියලා දෙන්නේ නැහැ, තනියෙන් කරලා සල්ලි ගොඩ ගහනවා. ඉතින් අපි මේ ක්‍රම හැමදෙයක්ම ගුරු මුෂ්ටියක් නැතුව පැහැදිලිව ලස්සනට අපේ පාඨමාලාවෙදි කියලා දෙනවා.
- ඔව්, ඔයාට Youtube එකට, Facebook එකට සහ Tiktok එකට දාන්න Contents හදන්න අදහසක් හෝ හැකියාවක් නැත්නම් මේ Ai Automation තමා විසදුම. කෘතිම බුද්ධිය නැත්තන් Ai නිසා දැන් අපිට අඩු මහන්සියකින් මේ Platforms වලින් Dollar හොයන්න පුලුවන්. හැබැයි අපි මේ වැඩේට Ai පාවිච්චි කරනව නම් දැලි පිහියෙන් කිරි කනව වගේ පරිස්සම් වෙන්න ඕනි. අපේ Accounts වලට ප්‍රශ්නයක් නොවෙන්න Ai පාවිච්චි කරලා මේ වැඩේ ගොඩ දාගන්න හරිම විදිය අපේ පාඨමාලාව හරහා අපි ඔයාලට කියල දෙනවා. ඒ වගේම අපි දැනටමත් සතපහක් වියදම් නොකර අපේ වැඩවලට පාවිච්චි කරන Free Ai Tools ගැනත් සම්පූර්ණ දැනුම ඔයාලට දෙනවා. ඒ කියන්නේ ElevenLabs, Midjourney වගේ Paid Tools නැතුව ඒවට යන Dollar 10 වුණත් ඉතුරු කරගෙන Free Ai Tools වලින් ගේම ගහන විදිය අපි උගන්වනවා.
- අනිවාරෙන්, ඔයා Course එකේ Videos බලලා ඉවර වුණා කියලා Course එක ඉවර වෙන්නේ නෑ. ඔයාගේ Youtube Channel එකේ, Facebook Page එකේ සහ Tiktok Account එකේ Dollar Earn වෙන්න පටන් ගන්නකන් අපි අපේ Support එක දෙනවා. ඒ වගේම අපි අපේ Paid Whatsapp Channel එක හරහා අතරමගදි මේ Platforms වල සිදුවෙන Changes, News, Updates සහ වැදගත් Tips ගැන ඔයාලව දැනුවත් කරනවා.
Instructor
User Avatar

eExpertz Academy

73 Students2 Courses

You might be interested in

රු7,990.00 රු4,900.00