0

Shopping cart

Close

No products in the cart.

Alibaba Selling Master Course

0
/0 ratings
IMG_1237
Price
රු12,900.00 රු4,900.00
Delivery typePrivate 1-1 Capacity1000 Students Level All levels Duration Lifetime access 25 Lessons Language Sinhala
Description

ඔබේම ලොක්කා වෙන්න කාලය ඇවිත්! 🔥

ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න හීනයක් ඔයාටත් තියෙනවා නේද? 🤩 ඒත්, කොහොමද මුලින්ම පටන් ගන්නේ කියලා හිතාගන්න බැරිද? 🤔 බය වෙන්න එපා! අපි හැදුවා ඔයා වෙනුවෙන්ම Alibaba Selling Master Course එක.

මේ වීඩියෝ පාඨමාලාවෙන් අපි ඔයාට පෙන්වනවා එක රුපියලක්වත් වියදම් කරන්නේ නැතුව Alibaba හරහා ඔන්ලයින් ව්‍යාපාරයක් සාර්ථකව පටන් අරන් සල්ලි හොයන්නේ කොහොමද කියලා.

Module 6ක් සහ පාඩම් 30කට වඩා තියෙන මේ course එකේදී ඔයාට මේ හැමදේම ඉගෙන ගන්න පුළුවන්:

  • උණු කැවුම් වගේ විකිණෙන භාණ්ඩ හොයාගන්නා රහස් ක්‍රම. 🔎
  • චීනෙන් ( Alibaba)  අඩුම මිලට භාණ්ඩ ගෙන්වා ගන්න හැටි. 📦
  • Facebook, TikTok වගේ Platforms වලින් Free සහ Paid Ads දාලා භාණ්ඩ විකුණන හැටි. 🚀
  • Order එකක් ලැබුණම ඒක ගනුදෙනුකරුවාට යවන හැටි. 🚚

Module 1 ( Online Ecommerce ව්‍යාපාරයක් ආරම්භ කරනකොට මූලිකවම අවශ්‍ය කරන දේවල් නිර්මාණය කරගන්න ආකාරය මේ Module එකෙන් කියලා දෙනවා. )

Module 2 ( ඔබ ආරම්භ කරන ලද Online Ecommerce ව්‍යාපාරයට විකිණීමට අවශ්‍ය වෙන භාණ්ඩ හොයාගන්න/ ගෙන්න ගන්න ආකාරය මේ Module එකෙන් ඉගෙන ගන්න පුලුවන් . මේ Module එකේදි අපි චීනයේ සිට ලංකාවට ඉතා අඩු මිලට භාණ්ඩ ගෙන්න ගන්න ආකාරය ගැන වගේම ලංකාවේ ඉන්න Local Reseller ලගෙන් භාණ්ඩ මිලදී ගන්න ආකාරය ගැනත් කියලා දෙනවා. )

Module 3 ( මේ Module එකෙන් ඔබට උණු කැවුම් වගේ විකිණෙන සහ Profitable Products හොයාගන්න ආකාරය ගැන ඉගෙන ගන්න පුලුවන්. මේ Module එකේදි අපි ඔබට Trending Product Research Methods ගනනාවක්ම කියලා දෙනවා. )

Module 4 ( ඔබේ Ecommerce ව්‍යාපාරයට අවශ්‍ය Marketing Materials එනම් Social Media Posts සහ Video Ads නිර්මාණය කරගන්න ආකාරය මෙම Module එකෙන් ඉගෙන ගන්න පුලුවන්. )

Module 5 ( මෙම Module එකෙන් ඔබට Online Ecommerce ව්‍යාපර සදහා Marketing Campaigns සිදු කරන ආකරය ගැන ඉගෙන ගන්න පුලුවන් )

Module 6 ( Online Ecommerce ව්‍යාපාරිකයෙන් දැනගතයුතු අනෙක් දේවල් සම්බන්ධව පැහැදිලි කිරීම )

…………………………………………………………………………………………………………………………………………………………….

මේකෙන් පස්සේ ඔයාට තනියම ඔයාගෙම Online Ecommerce බිස්නස් එකක් කරන්න පුළුවන්. 💯

අපේ මේ Course එකේ තියෙන ලංකාවේ වෙන කොහෙවත් නැති විශේෂත්වය තමයි: මේ පාඨමාලාව මිලදී අරගෙන දවස් 14ක් ඇතුළත, ඔයාගේ Course Fee එකට සමාන හෝ ඊට වැඩි මුදලක් හොයාගන්න බැරි වුණොත්, අපි ඔයාගේ මුදල් සම්පූර්ණයෙන්ම ආපසු ලබා දෙනවා.😮

මේ වගේ සහතිකයක් දෙන ලංකාවේ පළවෙනි සහ එකම Online Business Course එක තමයි මේක! 💪 තවත් හිත හිත ඉන්නේ නැතුව, e-Expertz Academy ( OBI- Online Business Institute ) එකත් එක්ක එකතු වෙලා ඔයාගේම ලොක්කා වෙන්න පාර හදාගන්න! 💼

දැන්ම පටන් ගන්න! 👇

Target Audiences
  • ගෙදර ඉඳන් අන්තර්ජාලයෙන් ලක්ෂ ගණන් සල්ලි හොයන්න කැමති අය
  • තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න සිහින දකින, ඒත් මුදල් හෝ දැනුම මදිකම නිසා එය ප්‍රමාද කරන අය.
  • අමතර ආදායමක් (extra income) හෝ ස්ථිර රැකියාවෙන් මිදී ස්වයං රැකියාවක් කිරීමට කැමති අය.
  • අමතර ආදායමක් උපයමින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට කැමති අය.
  • දැනටමත් කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යන, නමුත් එය ඔන්ලයින් (online) හරහා දියුණු කිරීමට උනන්දු වන අය
FAQs
OBI කියල කියන්නෙ eExpertz මගින් බලගැන්වෙන තවත් එක් Academy එකක්. OBI අපි නිර්මාණය කරේ සම්පූර්ණයෙන්ම Alibaba Selling ගැන උගන්නන්න.
නැහැ, මේ දේ අපේ පාඨමාලාවට සම්බන්ධ වුණු අයට කිසිම වියදමක් නැතුව කරගෙන යන විදිය අපි උගන්වනවා. සාමාන්‍යයෙන් Ecommerce Business එකක් පටන් ගන්න කොට මූලික ව මුදල් අවශ්‍ය වෙන්නෙ භාණ්ඩ මිලදී ගැනීමට ( Stock ) සහ Marketing Campaign වලට. හැබැයි මේ පාඨමාලවේ දි සල්ලි නැති කෙනෙක්ට මුලින් Stock එකක් ගන්නෙ නැතුව ව්‍යාපාරය පටන් ගන්න ආකාරය ගැනත් ඊට පස්සෙ Free Marketing ක්‍රම ගැනත් කියලා දෙන නිසා ඔයාට පාඨමාලා ගාස්තුවට අමතරව සල්ලි වියදම් වෙන්නෙ නැහැ.
ඔව්, අනිවාර්යයෙන්ම පුළුවන්. මේ පාඨමාලාව නිර්මාණය කරලා තියෙන්නේ කිසිම මූලික දැනුමක් නැති කෙනෙකුට වුණත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදියටයි. Module 6ක් සහ පාඩම් 30කට වඩා තියෙන මේ course එකෙන් අපි හැමදේම මුල ඉඳන්ම සවිස්තරාත්මකව කියලා දෙනවා.
ව්‍යාපාරය පටන් ගන්න ලොකු මුදලක් අවශ්‍ය වෙන්නෙ නෑ. අලිබබා එකෙන් ඔයාට රු.5000 ට උනත් ලොකු භාණ්ඩ ප්‍රමාණයක් මිලදී ගන්න පුලුවන්. මේ වෙලාවේ ඔයාට ආයෝජනය කරන්න ඒ වගේ රු.5000 ක්වත් නැත්නම් ඒත් ප්‍රශ්නයක් නෑ. මොකද අපි අලිබබා එකෙන් භාන්ඩ මිලදී ගන්නවට අමතරව අපි ඔබට ලංකාවේ Reselling Price එකට භාණ්ඩ මිලදී ගන්න පුලුවන් තැන් ගැනත් පැහැදිලි කරනවා. ඒ හින්දා ඔයාලට කිසිම ආයෝජනයක් නැතුව මේ බිස්නස් එක පටන් අරගන්න පුලුවන්.
පරිගණකයක් තිබීම අනිවාර්ය නැහැ. ඔබට ඔබේ Smart Phone එකෙන් උනත් මෙම ව්‍යාපාරය පටන් ගන්න පුලුවන්.
නෑ, බාධාවක් වෙන්නේ නෑ. මේ පාඨමාලාව හදලා තියෙන්නේ ඔයාට ඉගෙන ගන්න ගමන්ම කරන්න පුළුවන් විදිහට. ඔයාගේම වෙලාවකට අනුව, ෆෝන් එකෙන්ම ඕන තැනක ඉඳන් වැඩ කරන්න පුළුවන් නිසා, ඔයාගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් වෙන්නේ නැතුවම අමතර ආදායමක් හොයාගන්න පුළුවන්.
ඔව්, අනිවාර්යයෙන්ම පුළුවන්. මේ පාඨමාලාවෙන් කියලා දෙන ක්‍රම අනුගමනය කරලා, අපේ සිසුන් දැනටමත් සෑම මාසෙම ලක්ෂ ගණනින් ආදායම් උපයනවා. Proof බලන්න ඕනෙනම් WhatsApp Message එකක් එවන්න.
නෑ, එහෙම ලොකු ගාණක් වියදම් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මේ පාඨමාලාවේදී අපි Facebook Ads වගේ සල්ලි ගෙවලා කරන Paid Marketing ක්‍රම වගේම, කිසිම වියදමක් නැතුව කරන්න පුළුවන් Free Marketing ක්‍රම ගැනත් කියලා දෙනවා. ඒ නිසා ඔයාට පුළුවන් මේ නොමිලේ කරන ක්‍රම භාවිතා කරලා, කිසිම මුදලක් මුලින් වියදම් නොකර ඔයාගේ ව්‍යාපාරය පටන් ගන්න. සල්ලි එන්න පටන් ගත්තට පස්සේ, ඔයාට ලැබෙන ආදායමෙන් Facebook Ads වගේ Paid campaigns පටන් අරන් ඔබේ Ecommerce ව්‍යාපාරය තවත් දියුණු කරගන්න පුළුවන්.
ඔව්, ඔයා මේ පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළාට පස්සේ, අපි ඔයාට සහතිකයක් (eCertificate) පිරිනමනවා
ඔව්, අනිවාර්යයෙන්ම! ඔයාට පාඨමාලාව කරන අතරතුරේදී මොනවා හරි ප්‍රශ්නයක් ආවොත්, ඒ වෙනුවෙන්ම අපිට වෙනම සහාය කණ්ඩායමක් (Support Team) ඉන්නවා. ඒ නිසා ඔයාට අවශ්‍ය ඕනෑම වෙලාවක ඔවුන්ගෙන් උදව් ලබා ගන්න පුළුවන්.
මේක සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ඔයාගේ කැපවීම, උත්සාහය සහ පාඨමාලාවේ කියලා දෙන දේවල් කොච්චර ඉක්මනින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවද කියන එක මතයි. සමහර අයට දින කිහිපයකින් මුල් ආදායම උපයන්න පුළුවන් වෙනවා වගේම, තවත් අයට සති කිහිපයක් යන්න පුළුවන්. නමුත්, අපි කියලා දෙන ක්‍රම හරියටම අනුගමනය කළොත්, දවස් 14 ක් ඇතුලත මේ බිස්නස් එකෙන් ආදායම් මාර්ගයක් හදාගන්න පුළුවන් කියලා අපිට සහතික වෙන්න පුළුවන්.
කොහෙත්ම නෑ. මෙම පාඨමාලාවෙන් ඔබට එහෙන් අරන් මෙහෙන් විකුණන විදිය නෙමේ කියල දෙන්නෙ. අපි ඔබට කියලා දෙන්නෙ ඔබේම Ecommerce Brand එකක් හදන විදිය ගැන.
කොහෙත්ම නෑ. මෙම පාඨමාලාවෙන් ඔබට එහෙන් අරන් මෙහෙන් විකුණන විදිය නෙමේ කියල දෙන්නෙ. අපි ඔබට කියලා දෙන්නෙ ඔබේම Ecommerce Brand එකක් හදන විදිය ගැන.
කොහෙත් ම නැහැ. මේ Video කෝස් එකේ දැනට Lessons 30 කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මේ තියෙන Lessons වලට අමතරව සති දෙකකට සැරයක් අලුත් Lesson එකක් ඇඩ් වෙනවා. ඒ වගේම මාසෙකට සැරයක් වෙනම Live Zoom Meeting එකකුත් තියනවා Q&A Session එකක් විදියට. ඒ නිසා මේ පාඨමාලාව මිලදී ගත්තා කියල එතනින් මේක ඉවර වෙන්නෙ නෑ අපි ඔබට දිගටම Updates දෙනවා.
අනිවාරෙන්ම ඔව්. අලිබබා එකෙන් ලංකාවට භාණ්ඩ ගෙන්වීමේදි අවශ්‍ය වෙන Shipping Agent ලගෙ Contacts , Delivery Contacts වගේම Packing Material හදන තැන් වල Contacts ත් අපි ඔබට ලබා දෙනවා.
Alibaba කියලා කියන්නෙ ලෝකේ විශාලම B2B Marketplace එක. දැනට Alibaba එකේ Products මිලියන 200 ක් සහ Sellers ලා ලක්ශ දෙකකට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම අලිබබා එකේ රු. සත ගනන් වල ඉදක් භාණ්ඩ තියෙනවා. සමහර ලංකාවේ දහස් ගනන් වලට විකිණෙන භාණ්ඩ අලිබබා එකෙන් ඔයාට රු. 200 ට විතට මිලදී ගන්න පුලුවන් . ඒකයි අපි අපේ ව්‍යාපාරයේ විකිණීමට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදි Alibaba එකෙන් ම මිලදී ගන්නෙ.
Instructor
User Avatar

Expert56

242 Students1 Course
Reviews

You might be interested in

රු12,900.00 රු4,900.00