Alibaba Selling Master Course
ඔබේම ලොක්කා වෙන්න කාලය ඇවිත්! 🔥
ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න හීනයක් ඔයාටත් තියෙනවා නේද? 🤩 ඒත්, කොහොමද මුලින්ම පටන් ගන්නේ කියලා හිතාගන්න බැරිද? 🤔 බය වෙන්න එපා! අපි හැදුවා ඔයා වෙනුවෙන්ම Alibaba Selling Master Course එක.
මේ වීඩියෝ පාඨමාලාවෙන් අපි ඔයාට පෙන්වනවා එක රුපියලක්වත් වියදම් කරන්නේ නැතුව Alibaba හරහා ඔන්ලයින් ව්‍යාපාරයක් සාර්ථකව පටන් අරන් සල්ලි හොයන්නේ කොහොමද කියලා.
Module 6ක් සහ පාඩම් 30කට වඩා තියෙන මේ course එකේදී ඔයාට මේ හැමදේම ඉගෙන ගන්න පුළුවන්:
- උණු කැවුම් වගේ විකිණෙන භාණ්ඩ හොයාගන්නා රහස් ක්‍රම. 🔎
- චීනෙන් ( Alibaba) අඩුම මිලට භාණ්ඩ ගෙන්වා ගන්න හැටි. 📦
- Facebook, TikTok වගේ Platforms වලින් Free සහ Paid Ads දාලා භාණ්ඩ විකුණන හැටි. 🚀
- Order එකක් ලැබුණම ඒක ගනුදෙනුකරුවාට යවන හැටි. 🚚
Module 1 ( Online Ecommerce ව්‍යාපාරයක් ආරම්භ කරනකොට මූලිකවම අවශ්‍ය කරන දේවල් නිර්මාණය කරගන්න ආකාරය මේ Module එකෙන් කියලා දෙනවා. )
Module 2 ( ඔබ ආරම්භ කරන ලද Online Ecommerce ව්‍යාපාරයට විකිණීමට අවශ්‍ය වෙන භාණ්ඩ හොයාගන්න/ ගෙන්න ගන්න ආකාරය මේ Module එකෙන් ඉගෙන ගන්න පුලුවන් . මේ Module එකේදි අපි චීනයේ සිට ලංකාවට ඉතා අඩු මිලට භාණ්ඩ ගෙන්න ගන්න ආකාරය ගැන වගේම ලංකාවේ ඉන්න Local Reseller ලගෙන් භාණ්ඩ මිලදී ගන්න ආකාරය ගැනත් කියලා දෙනවා. )
Module 3 ( මේ Module එකෙන් ඔබට උණු කැවුම් වගේ විකිණෙන සහ Profitable Products හොයාගන්න ආකාරය ගැන ඉගෙන ගන්න පුලුවන්. මේ Module එකේදි අපි ඔබට Trending Product Research Methods ගනනාවක්ම කියලා දෙනවා. )
Module 4 ( ඔබේ Ecommerce ව්‍යාපාරයට අවශ්‍ය Marketing Materials එනම් Social Media Posts සහ Video Ads නිර්මාණය කරගන්න ආකාරය මෙම Module එකෙන් ඉගෙන ගන්න පුලුවන්. )
Module 5 ( මෙම Module එකෙන් ඔබට Online Ecommerce ව්‍යාපර සදහා Marketing Campaigns සිදු කරන ආකරය ගැන ඉගෙන ගන්න පුලුවන් )
Module 6 ( Online Ecommerce ව්‍යාපාරිකයෙන් දැනගතයුතු අනෙක් දේවල් සම්බන්ධව පැහැදිලි කිරීම )
…………………………………………………………………………………………………………………………………………………………….
මේකෙන් පස්සේ ඔයාට තනියම ඔයාගෙම Online Ecommerce බිස්නස් එකක් කරන්න පුළුවන්. 💯
අපේ මේ Course එකේ තියෙන ලංකාවේ වෙන කොහෙවත් නැති විශේෂත්වය තමයි: මේ පාඨමාලාව මිලදී අරගෙන දවස් 14ක් ඇතුළත, ඔයාගේ Course Fee එකට සමාන හෝ ඊට වැඩි මුදලක් හොයාගන්න බැරි වුණොත්, අපි ඔයාගේ මුදල් සම්පූර්ණයෙන්ම ආපසු ලබා දෙනවා.😮
මේ වගේ සහතිකයක් දෙන ලංකාවේ පළවෙනි සහ එකම Online Business Course එක තමයි මේක! 💪 තවත් හිත හිත ඉන්නේ නැතුව, e-Expertz Academy ( OBI- Online Business Institute ) එකත් එක්ක එකතු වෙලා ඔයාගේම ලොක්කා වෙන්න පාර හදාගන්න! 💼
දැන්ම පටන් ගන්න! 👇
- ගෙදර ඉඳන් අන්තර්ජාලයෙන් ලක්ෂ ගණන් සල්ලි හොයන්න කැමති අය
- තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න සිහින දකින, ඒත් මුදල් හෝ දැනුම මදිකම නිසා එය ප්‍රමාද කරන අය.
- අමතර ආදායමක් (extra income) හෝ ස්ථිර රැකියාවෙන් මිදී ස්වයං රැකියාවක් කිරීමට කැමති අය.
- අමතර ආදායමක් උපයමින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට කැමති අය.
- දැනටමත් කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යන, නමුත් එය ඔන්ලයින් (online) හරහා දියුණු කිරීමට උනන්දු වන අය
Expert56
You might be interested in
-
Private 1-1
-
All levels
-
74 Students
-
23 lessons
-
Private 1-1
-
Intermediate
-
314 Students
-
20 lessons
-
Private 1-1
-
Intermediate
-
314 Students
-
20 lessons
Sign up to receive our latest updates
Get in touch
Call us directly?
Address