Monetization Master Course
🤔 මේ පාඨමාලාව ඇත්තටම මොකටද ? මොනවද ඉගෙන ගන්න ලැබෙන්නේ ?
✅ මේ Course එක YouTube, Facebook, Tiktok කියන Platform තුනටම අපි හදන Content (Videos, Photos) දාලා ඒ Platform වලම තියෙන Monetization Programs හරහා සල්ලි හොයන විදිය කියල දෙන 3 in 1 Course එකක්. 🔥
✅ ඒ කියන්නේ මේ පාඨමාලාව කරපු කෙනෙකුට YouTube විතරක් නෙවෙයි.. දැනට ලංකාවට Available නැති ඒත් දැනටමත් ලංකාවේ සුලු පිරිසක් විතරක් රහසිගතව ඩොලර් දහස් ගණන් උපයන Facebook, Tiktok Monetization Programs ගැනත් A to Z ( පිටරට Accounts හදාගෙන මේ වැඩේ පටන් ගන්න තැන ඉදලා, ඔයා හොයන ඩොලර් ලංකාවේ ඔයාගේ බැංකුවට ගන්න තැන වෙනකන්ම ) මේ පාඨමාලාව හරහා ඉගෙන ගන්න ලැබෙනවා.
✅ පාඨමාලාව තියෙන්නේ Video Series එකක් විදියට. ඒක නිසා නොතේරෙන තැන් ඔයාට නැවත නැවත බලන්න පුලුවන්. ඒ වගේම ඔයාට දවසක් ඇතුළත මේ ටික බලලා වැඩේ පටන් ගන්න පුලුවන්. Videos බලලා ඔයාට නොතේරෙන මොනවාහරි තිබුණොත් අපේ Support Team WhatsApp Number එකට Message එකක් දාලා Support එක ගන්න පුලුවන්. අපි ඕනම ප්රශ්නෙකට පැය 24 ඇතුළත විසදුම් දෙනවා❗
මේ පාඨමාලාව හරහා ඔයාට නොමිලේ ලැබෙන දේවල් ❗
✅ අපේ පාඨමාලාවට සම්බන්ධ වෙන හැමෝටම රුපියල් 1000/= වටිනා Canva Pro Account එකක් නොමිලේ ලැබෙනවා. මේ Canva Pro එකෙන් ඔයාට කිසිම මහන්සියක් නැතුව ලේසියෙන්ම Graphic Design වැඩ කරගන්න පුලුවන්. ඒ කියන්නේ Youtube එකට Thumbnail හදන එක, Facebook එකට Post හදන එක වගේ දේවල්.
✅ ඒ වගේම අපේ පාඨමාලාවට සම්බන්ධ වෙන හැමෝටම අවුරුද්දට රුපියල් 15,000/= වියදම් කරල මිලදී ගන්න වෙන Capcut Pro නොමිලේ භාවිතා කරන විදිය කියලා දෙනවා. ඉතින් මේ Capcut Pro එක වැදගත් වෙන්නේ ඔයාලට Videos Edit කරගන්න. ඇත්තටම මේ Tool එක Video Editing ගැන කිසිම දැනුමක් නැති කෙනෙකුට නිධානයක්. මේකෙන් Professional Level එකටම ඉතාම කෙටි කාලෙකින් අපේ Video Contents Edit කරගන්න පුලුවන්. ඒ දේවල් ඔක්කොම අපි අපේ Course එකේදි කියලා දෙනවා.
✅ මේ දෙකට අමතරව තව වැදගත් දෙයක් මේ පාඨමාලාව හරහා ඔයාට නොමිලේ ලැබෙනවා. ඒ තමයි Ebay වගේ Sites වල 10$-15$ විකුණන Tiktok Foreign Sim එකක් වෙනත් විදියකට නොමිලේ කිසිම වියදමක් නැතුව ඔයාගේ ගෙදරටම ගෙන්වගන්න විදිය අපි කියලා දෙනවා. ඒ හරහා තමයි අපි Tiktok Monetization Eligible රටකට Account එක හදාගන්නේ.
- දැනටමත් Job එකක් කරන කෙනෙකුට Passive Income එකක් හදාගන්න.
- ගෙදරට වෙලා ඉන්න කෙනෙකුට තමන්ගේ කාලෙන් වැඩක් ගන්න.
- දැනටමත් Youtube කරන කෙනෙකුට Facebook සහ Tiktok Monetization ගැන ඉගෙන ගන්න
- - තාම Study කරන කෙනෙකුට තමන්ගේ වියදම් හොයාගන්න.
- - Job එකෙන් අයින් වෙලා ඉන්න කෙනෙකුට තමන්ගෙම දෙයක් පටන් ගන්න
eExpertz Academy
You might be interested in
-
Private 1-1
-
All levels
-
596 Students
-
25 lessons
-
Private 1-1
-
Intermediate
-
314 Students
-
20 lessons
-
Private 1-1
-
Intermediate
-
314 Students
-
20 lessons
Sign up to receive our latest updates
Get in touch
Call us directly?
Address